外国人材を採用する企業担当者様へ
我々は独自のネットワークを駆使し、
世界中の人材をあなたの会社にご紹介いたします。
日本での仕事を探す外国人の方へ
我々独自のネットワークからお仕事の紹介が可能です。
以下のボタンからお申込みください。

අපි ගැන/පිලිබදව

ගෝලීය මානව මධ්‍යස්ථානය යනු, ASEAN Financial Holdings Co.Ltd. මගින් ක්‍රියාත්මක වන විදේශීය මානව සම්පත් හඳුන්වා දීමේ විශේෂිත මධ්‍යස්ථානයකි.වියට්නාමයේ අපගේ දේශීය අනුබද්ධිත ආයතනය වසර 10ක් පවත්වාගෙන යාම තුලින් අප විසින් වගා කර ඇති විදේශීය ජාලය උපයෝගී කර ගනිමින් ලොව පුරා විශිෂ්ට මානව සම්පත් හදුන්වා දෙන්නෙමු.

අපගේ ශක්තිය

ආධාරක පද්ධතිය

බඳවා ගැනීමේ සිට විශ්‍රාම ගැනීම දක්වා අඛණ්ඩ සහයෝගය

ජාත්‍යන්තර ජාලය

පැය 24 විදේශීය ජාලය

බහු භාෂා පද්ධතිය

ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම්,අපට විවිධ භාෂා වලින් ඔබට උපකාර කළ හැකියි.

අපට හඳුන්වා දිය හැකි රැකියා

වෘත්තීය වැඩ

ඉංජිනේරුවන්,තොරතුරු තාක්ෂණ(IT) ,පරිවර්තකයන් ආදිය

නිශ්චිත කුසලතා(SSW)

හෙද රැකවරණය, නිෂ්පාදන, කෘෂිකර්මාන්තය, කර්මාන්තශාලා ආදිය


අවශ්‍ය වියදම්

රැකියා සොයන්නන් සදහා ගාස්තු නැත


රැකියව තෙක් ගලා යැම

සතියකින් පමණ කෙටි කාලයක් තුළ වැඩ කිරීමට හැකි වේ.

STEP
තෝරා ගැනීම・බඳවා ගැනීම
STEP
වීසා වෙනස් කිරීමේ ක්‍රියා පටිපාටිය
STEP
සමාගමට බැදෙනවා